- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Thursday, June 27, 2013
පිරිහිණු සමාජයක සාරධර්ම ඇත්තේ නැත ..
පිරිහිණු සමාජයක සාරධර්ම ඇත්තේ නැත ..මෙයට වග කිවයුතු වන්නේ මූලිකවම නිසි අධ්‍යාපනයක්,හික්මීමක් නැති කාලකන්ණි දේශපාලු පෙලන්තිය සහ උන්ගේ නකුටේ එල්ලී ගත් මාධ්‍ය අධිපතීන් මෙන්ම ,කිසිදු අධ්‍යාපනයක් හෝ හික්මීමක් නොමැති ඇතැම් පුස් මාධ්‍යවේදී පරපුරක් නිසා අප රටේ ඇතිවීගෙන යන්නාවූ සාරධර්ම නොමැති සමාජයක්ය ....
අප දිනපතා අසන්නේ දකින්නේ කුමක්ද මීට පසුබිම සකස් වී ඇත්තේ කෙසේද....? පසු ගිය දශකය පුරාවට අප ඉතා පුළුල් වූ සමාජ සමීක්ෂණයක් කළෙමු ...එම තොරතුරු එකින් එක දත්තයන් සහිතව ඔබ වෙත ඒමට අප සිතා සිටිමු ..එසේම එයට ඔබගේ අදහස් ද එක්වන්නේ නම් වඩාත් පුළුල් අවකාශයක් තුළ වූ වපසරියක මෙය අප සාකච්ඡා කරන්නේ වම්හ....
අද තොර තෝංචියක් නොමැතිව ඇසෙන සංගීතය ,එෆ්,එම් රේඩියෝ නාලිකාවන් මෙන්ම කාලය පුරවා ගැනීම සඳහා කුමක් හෝ දමන රුපවාහිනී නාලිකාවන්ගෙන් සිදුවීගෙන යන්නාවූ සමාජ හානිය පිලිබඳ කතා කිරීමට කාලය එළඹ ඇත්තේය ...ලංකා නිව්ස් ඔබට ඔබගේ අදහස් දැක්වීම සඳහා විශේෂ අවස්ථාවක් සහ කාලයක් අරඹන අතර ඔබගේ ස්වාධින අදහස් අපට යොමු කරන්න...
යහපත් සමාජයක් උදෙසා වන නිරවුල් කතිකාවතක් .....
ඔබගේ අදහස් යොමුකරන්න විගසින් .....
lankaflash@gmail.com
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment