- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Tuesday, June 25, 2013
මියගිය කොටි සාමාජිකයන්ගේ බිරින්දැවරුන්ට දේශන පැවැත්වූ විදෙස් කත පිටුවහල් කරයි
සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ යුද්ධයෙන් මියගිය එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ගේ බිරින්දැවරුන්ට සම්මන්ත්‍රණ පැවැත්වූ රාජ්‍ය නොවන සංවිධානයක විධායක අධ්‍යක්‍ෂවරියක් පෙරේදා (24 වැනිදා) රාත්‍රී රටින් පිටුවහල් කිරීමට ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය පියවර ගෙන ඇත.
එස්‌ටර් දේවකුමාර් නමැති 42 හැවිරිදි කාන්තාව මෙම මස 19 වැනිදා සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඇත. ඇය පෙරේදා (23 වැනිදා) වව්නියාව නෙදුන්කර්නි ප්‍රදේශයේ මියගිය එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ගේ බිරින්දැවරුන්ට ප්‍රධාන දේශනය පවත්වා එමින් සිටියදී ලද තොරතුරක් මත ඕමත්තේදී ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
සංචාරක විසා මගින් මෙරටට පැමිණ නීති විරෝධී අයුරින්aa දේශන පැවැත්වීම යටතේ ඇය ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය මගින් ප්‍රශ්න කිරීමෙන් පසු ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා පිටුවහල් කර ඇත. මෙම විධායක අධ්‍යක්‍ෂවරිය කොළඹ 07 ටොරින්ටන් පෙදෙසේ සිට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ගෙන්වා ඇති බව හෙළි කරගෙන තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment