පෝෂණ තත්ත්වයේ වෙනස්කම් හේතුවෙන් මෙරට ජනගහනයෙන් ලක්ෂ 44ක් ස්ථුලභාවයෙන් පෙළෙන බවටත් කෙසඟ පුද්ගලයින් ලක්ෂ 17ක් හා මිටි පුද්ගලයින් ලක්ෂ 16ක් සිටින බවටත් සෞඛ්‍ය සමීක්ෂණ අනුව තහවුරු වී ඇති බවත් මෙම තත්ත්වයන්ගෙන් පෙළෙන්නන්ගේ ශීඝ‍්‍ර වැඩිවීමක් මේ වන විට දක්නට ලැබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.
එම සමීක්ෂණ අනුව කිරි දෙන මව්වරුන් ලක්ෂ 19කට නීරක්තිය, ගැබිනි මව්වරුන් ලක්ෂ 16කට නීරක්තිය බවටත් තහවුරු වී ඇති බව අමාත්‍යංශය පවසයි.
එමෙන්ම ගැබිනි මව්වරුන්ට නීරක්තිය ඇති බැවින් මේ වන විට මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් අඩු බර උපත් දරුවන් ඉපදීමේ වර්ධනයක් තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.
ගෙවීගිය වසර 50ක කාලය තුළ මිටි බව, කෙසඟ පුද්ගලයන්, මන්ද පෝෂණය, ස්ථුලභාවය, නීරක්තිය ඇති ගැබිනි මව්වරුන්, කිරිදෙන මව්වරුන්ට නීරක්තිය ඇතිවීම ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බැවින් ඉදිරි පරම්පරාවට එය බරපතළ ගැටලූවක් බව ද අමාත්‍යංශය පෙන්වා දෙයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment