- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Sunday, May 19, 2013
ආණ්ඩුවේ ඡන්ද සටනේ නායක පුටුව බැසිල්ට
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉදිරි මැතිවරණ මෙහෙයුම් කටයුතුවල නායකත්වය බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයාට ලබාදීමට එම පක්‍ෂය තීරණය කර තිබේ.
පක්‍ෂයේ ජාතික සංවිධායකවරයාද වන ඇමැතිවරයාට අදාළ බලතල පවරා ඇත. මෙහිදී පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයාට මෙතෙක් හිමිව තිබූ බලතලද බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයාට පවරා ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කරයි.
මේ නිසා අදාළ තීරණය සම්බන්ධයෙන් පක්‍ෂය අභ්‍යන්තරයේ මතගැටුමක් හටගෙන ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
මීට පෙර මැතිවරණ මෙහෙයුම් කටයුතුවලදී ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම් කැඳවීම, ඔවුන්ට සෘජු උපදෙස් ලබාදීම ඇතුළු බලතල රැසක් පක්‍ෂයේ මහ ලේකම්වරයාට පැවැරී තිබූ අතර නව තීරණයට අනුව එම බලතල සියල්ල හිමිවන්නේ බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයාටය. මීට පෙර අප හෙළිදරව් කළේ බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ තම කාර්යාලයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment