මේ පුවත අපට එවු කිත්සිරි ගුණතිලක විසින් පහත අදහසද අපට ඒවා තිබුණා ..එය ඔහුගේ ස්වාධින මතයක් පමණී අන්න අන්න හාමුදුරුවනේ දෙන දෙයක් වළඳලා ධර්මය දේශනා කරගෙන ඉන්නේ නැතුව .....දැන් එනවා බයිලා කියන්න...ඒ කලේ අර ගනී බද්දෙගනේ සංජීවත් වගේ පාතාලයෝ ලං කරගෙන අවුරුදු ගානක් දශකයකට වැඩිය රට කාපුවා අමතක වෙලාද ..අපිට නම් මතකයි ඔය පට්ට ගෑණි කරපු දේවල් අපේ රටට දැන් එකී අයෙත් බලේට එන්න දඟලනවා ලජ්ජා නැතුව ....අනික ලංකාවට විරුද්ධව පිට රටවල කථා කරලා ..රට බල්ලට දාල...විස්කි ගහන්න සල්ලි නැතුවද ...නැත්තන් පුතාට රජකම අරන් දෙන්නද දන්නේ නැහැ....ඇඳුම් ඇඳගෙනද දන්නේ නැහැ ආයෙම එන්න හදන්නේ පචවෙලා ගියා මදිවට ....අවුරුදු 17 රටට කෙළියා .... හාමුදුරුවනේ අර රවිය සුරේනි ව පන්සලට එවලා ෆිල්ම් කරලා ඔබ වහන්සේගේ කට වැහුව වගේ වගේ කට වහලා තියයි ආයෙම ඔබ වහන්සේ ගේ ....මතක තියා ගන්න තාම ඒ වීඩියෝ එක තියෙන බව.....එක රවී කියන වසලයා ...තුරුම්පුවට තියාගෙන ඉන්න බව ....
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment