- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Monday, May 20, 2013
මටත් හිර කූඩුවට එන්න ආසයි - ඇමැතිනී පවිත්‍රා කියලා
ඔබතුමියට හිරේ යන්න තව කල් තියෙනවා...
ඒ නිසා හදිස්සි වෙන්න එපා...- වාසු කියලා
රත්නපුර කිරිඇල්ල නගරයේ අලුතින් ඉදිකරන ලද පොලිස් ස්ථාන ගොඩනැගිල්ල ඉකුත් සතියේදී විවෘත කරනු ලැබිය. මේ අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරු රැසක්ද එක්ව සිටියහ.
කිරිඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයා නව පොලිස් ගොඩනැගිල්‍ලේ විවිධ අංශ නැරඹීම සඳහා මැති ඇමැතිවරුන් කැඳවාගෙන යන අතරේදී එහි සිරමැදිරිය වෙතද ගියේය.
“දැන් හිර කූඩුවත් කවුරු හරි විවෘත කරන්න ඕනෙ නේද?” කවුදෝ කීවේය. “මට හිර කූඩුව හොඳට හුරු හින්දා මම මුලින්ම යන්නම්.
ස්ථානාධිපතිතුමා කූඩුවේ දොර වහන්න” යැයි කියූ පිරිස අතරේ සිටි අමාත්‍ය වාසුදේව නානායක්කාර සිරමැදිරිය තුළට රිංගුවේය.
“අනේ ඇමැතිතුමා මටත් හිර කූඩුවට එන්න ආසයි” පිරිස අතර සිටි ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි වාසුට කීවාය.
“ඔබතුමියට හිරේ යන්න තව කල් තියෙනවා. ඒ නිසා හදිස්සි වෙන්න එපා” වාසු හැමෝගෙම සිනා හඬ මධ්‍යයේ කීවේය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment