- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Sunday, May 19, 2013
මහා සංඝරත්නය ඉවසීමෙන් වැඩ කළ යුතුයි ...
සමහර අය අන්‍ය ආගමිකයන් සමඟ ගැටුම් ඇතිකරගෙන මහා විනාශයක් ළඟා කරගන්න හදනවා. ඉන් පාඩු සිදුවන්නේ අපේ රටේ මහ ජාතියටයි. මේ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඉතාමත් ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව අගමැති දි.මු. ජයරත්න මහතා පවසයි.
අගමැතිවරයා මෙසේ පැවැසුවේ පෙරේදා (18දා) කැලණිය නාරම්මිණිය ගාමිණී අශෝකාරාම නව සම්බුදු මාලිගා සිළුමිණ වෙහෙර විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.
අගමැතිවරයා එහිදී මෙසේද පැවැසීය. නව නිර්මාණයක් ලෙසට ඉදිකර ඇති මේ අශෝකාරාම විහාරස්ථානය වඳින පුදන විටත්, දකින විටත් ආගමික භක්තියෙන් සිත් පිරිසුදු වෙනවා. යහපත් සිතුවිලි සිත්වල ඇතිවෙනවා. නව නිර්මාණයක සැලසුමක් කර සාර්ථක නිමාවක් කළ විහාරාධිපති ගිරාඋල්ලේ ඥානසිරි තරුණ නාහිමියන්ගේ සුවිශේෂ හැකියාව මා ඉතාමත් අගය කරනවා.
අපට කොතෙක් වෙහෙර විහාර තිබුණත්, කොතෙක් වෙහෙර විහාර හැදුවත් එම පූජනීය ස්ථානවල සිල්වත් ගුණවත් හැකියාවන් ඇති, ජනතා සිත් දිනාගත හැකි භික්ෂුන් වහන්සේ නොමැතිනම් බුද්ධාගමත්, බුද්ධ ධර්මයත් රැකෙන්නේ නැහැ.වර්ෂ 2600ක් පැරැණි බුද්ධ ශාසනය ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල රැකුණේ සංඝයා වහන්සේගේ ඇති කැපවීම නිසයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment